SlipGuard SlipGuard AI v2.6
Automated WhatsApp Verification System Included Free | 0% Commission

Turn Direct Bank Transfers into an Instant Payment Gateway.

Payment Gateways වල 3% – 4% අධික කොමිස් ගෙවීම නවත්වන්න. ඔබේ WooCommerce Store එකට හෝ WhatsApp එකට ලැබෙන බැංකු ලදුපත් (Slips) තත්පර 2ක් තුළ අපගේ SlipGuard AI v2.6 මඟින් Verify කර Orders ස්වයංක්‍රීයව Approve කරගන්න.

Start Free Trial (10 Credits Included) Live Preview එක බලන්න
SlipGuard AI v2.6 Orchestration Engine • LIVE
LATENCY: 1.2s • ACCURACY: 99.8%
WooCommerce REST Hook 200 OK
$ payload: order_10492.json
$ expected_amount: LKR 3,500.00
$ image: combank_mobile_transfer.png
SLIPGUARD AI v2.6 CONFIRMED
Bank: Commercial Bank PLC
Account Match: 8200192834 (Verified)
Tamper Check: Clean Authentic Slip
➔ Order status auto-transitioned to PROCESSING
WhatsApp Business Engine ONLINE
Customer (+94 77 487 ****)
📄 [Bank of Ceylon Slip Attached]
SlipGuard Assistant
✅ Payment of Rs. 7,000.00 Verified! Bank of Ceylon receipt is valid. ඔබගේ Order එක (#SG-893) Dispatch කිරීමට සූදානම්!
Reconciliation Time 1.44 Seconds

Built For Seamless Compatibility With Sri Lankan Financial Networks

COMMERCIAL BANK BANK OF CEYLON (BOC) SAMPATH VISHWA HATTON NATIONAL BANK NATIONS TRUST (FRIMI) PEOPLE'S BANK

E-Commerce & Social Sellers ලා වෙනුවෙන්ම සැකසූ Smart Engine එක

දවස පුරා Slips අතින් චෙක් කරමින් කාලය නාස්ති වීම සහ Photoshop කර එවූ ව්‍යාජ Slips වලට රැවටීම අදම නවත්වන්න.

Zero-Percentage Payment Gateway Alternative

Payment Gateway එකකට සෑම sale එකකින්ම 3% - 4% කොමිස් ගෙවන්නේ ඇයි? පාරිභෝගිකයා කෙළින්ම ඔබේ Bank Account එකට transfer කරයි. අපගේ SlipGuard AI v2.6 මඟින් slip එකේ Account Match, Amount Match සහ Photoshop Edits තත්පර 2න් තහවුරු කර WooCommerce Order එක instant Paid කරයි.

  • ✓ එක් Verification එකකට Flat Rs. 7.00ක් පමණි — කොමිස් නැත
  • ✓ සල්ලි කෙළින්ම ඔබේම බැංකු ගිණුමට (T+3 settlement පමාද නැත)
  • ✓ 1-Click WooCommerce Plugin & Webhook Setup

Automated WhatsApp Verification System

WhatsApp හරහා manual orders ගන්නා sellers ලාට සම්පූර්ණ විසඳුම! අපගේ Automated Engine එක ඔබගේ WhatsApp Business එකට සම්බන්ධ කරන්න. Buyers ලා slip එක එවූ සැනින් SlipGuard AI v2.6 මඟින් මුදල තහවුරු කර Customer ට automated confirmation යවයි.

  • ✓ සියලුම Plans සඳහා 100% නොමිලේ හිමිවේ (Free System)
  • ✓ WhatsApp compression එකට ඔරොත්තු දෙන SlipGuard AI v2.6 OCR
  • ✓ Customer ට ක්ෂණික Dispatch Confirmation Message එක auto-send වේ
Predictable Flat Pricing

Pay Per Verification. No Monthly Subscriptions.

මාසික කුලී හෝ hidden fees නැත. Verify කරන slips ගණනට පමණක් ගෙවන්න. (1 Credit = Rs. 7.00)

Starter

ආරම්භක stores & boutiques සඳහා

Rs. 700 / 100 Credits
Rs. 7.00 per slip verification
  • ✓ 100 Slip Verifications
  • ✓ Free WhatsApp Verification System
  • ✓ SlipGuard AI v2.6 Fraud Detection
  • ✓ WooCommerce Plugin Access
Choose Starter
Most Popular

Business

දිනපතා orders එන e-commerce stores සඳහා

Rs. 3,500 / 500 Credits
Rs. 7.00 per slip verification
  • ✓ 500 Slip Verifications
  • ✓ Free WhatsApp Verification System
  • ✓ High Priority Vision Processing
  • ✓ Priority WhatsApp / Direct Support
Choose Business

Enterprise

විශාල පරිමාණයේ high-volume brands සඳහා

Rs. 14,000 / 2,000 Credits
Rs. 7.00 per slip verification
  • ✓ 2,000 Slip Verifications
  • ✓ Automated WhatsApp System with Webhook
  • ✓ Custom ERP / Webhook Configuration
  • ✓ Dedicated Account Manager
Choose Enterprise
Frequently Asked Questions

නිතර අසන ප්‍රශ්න (FAQ)

SlipGuard AI v2.6 පද්ධතිය පිළිබඳව ඔබට ඇති ප්‍රශ්න සඳහා සරල පිළිතුරු මෙන්න.

Photoshop කරලා හෝ Edit කරපු Fake Slips අහු වෙනවද? +

ඔව්, අනිවාර්යයෙන්ම. අපගේ SlipGuard AI v2.6 මඟින් අකුරුවල font consistency, pixel distribution සහ compression artifacts ඉතා සූක්ෂමව පරීක්ෂා කරයි. මුදල් ප්‍රමාණය (Amount) හෝ නම වෙනස් කර ඇත්නම් එය Tampered (ව්‍යාජ) ලදුපතක් ලෙස හඳුනාගෙන alert එකක් ලබා දෙයි.

ලංකාවේ හැම Bank එකකම Slips සහ Mobile Apps වලට support කරනවද? +

ඔව්. Commercial Bank (ComBank Digital), Bank of Ceylon (BOC), Sampath Vishwa, HNB Digital, NTB (FriMi), Seylan Bank, සහ People's Bank ඇතුළු ලංකාවේ සියලුම ප්‍රධාන බැංකු වල Physical deposit slips මෙන්ම Mobile app screenshots ද SlipGuard AI v2.6 මඟින් නිවැරදිව කියවිය හැක.

Automated WhatsApp Verification System එක වැඩ කරන්නේ කොහොමද? +

ඔබගේ WhatsApp Business එකට අපගේ පද්ධතිය විනාඩි 2කින් සම්බන්ධ කළ හැක. පාරිභෝගිකයා WhatsApp එකට bank slip එක එවූ සැනින්, SlipGuard AI v2.6 මඟින් එය තත්පර 2කින් Verify කර Customer ට "✅ Payment Verified" ලෙස auto-reply යවමින්, ඔබගේ Dashboard එකට order විස්තර sync කරයි. ඔබට එකින් එක slips අතින් පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවේ.

සාමාන්‍ය Payment Gateway එකකට වඩා SlipGuard වාසිදායක වන්නේ ඇයි? +

සාමාන්‍ය Gateways සෑම sale එකකින්ම 3% - 4% කොමිස් කපාගන්නා අතර, SlipGuard සඳහා වැය වන්නේ verification එකකට Flat රු. 7.00ක් පමණි. තවද සාමාන්‍ය gateways වල සල්ලි ලැබීමට දින 3ක් (T+3) බලා සිටිය යුතු වුවත්, SlipGuard හිදී පාරිභෝගිකයාගේ මුදල් කෙළින්ම තත්පරයෙන් ඔබේම බැංකු ගිණුමට ලැබේ.

Customer කෙනෙක් පරණ Slip එකක් (Duplicate Slip) ආයෙත් එව්වොත්? +

අපගේ පද්ධතිය සෑම slip එකකම Reference Number එක සහ Image Fingerprint එක ස්වයංක්‍රීයව register කරගනී. කලින් භාවිතා කළ slip එකක් හෝ duplicate reference එකක් නැවත ඉදිරිපත් කළහොත්, SlipGuard AI v2.6 එය ක්ෂණිකව Reject කර Fraud Alert එකක් ලබා දෙයි.

WooCommerce වෙබ් අඩවියට සම්බන්ධ කරගන්නේ කොහොමද? Coding දැනුමක් අවශ්‍යද? +

කිසිදු Coding දැනුමක් අවශ්‍ය නැත. අපගේ Official WordPress / WooCommerce Plugin එක install කර, ඔබේ SlipGuard Dashboard එකෙන් ලැබෙන API Key එක paste කිරීම පමණක් ප්‍රමාණවත්ය. විනාඩි 3ක් ඇතුළත ඔබේ Store එක සම්පූර්ණයෙන්ම automated වේ.